Posts

Showing posts from August, 2017
Image
Blogger යනු කුමක්ද ?  Bloggin  පටන් ගන්න ආසවෙන් ඉන්න කෙනෙක්ට සරලවම කොහොමද blogging පටන් ගන්නෙ කියල idea එකක් දෙන්න තමයි මේ article එක ලියන්න හිතුවෙ. Blogging පටන් ගන්න ආස කෙනෙක් ඉතින් මුලින්ම ලියන්න ආස වෙන්න ඕනනේ 😆😆😆 . ඊටපස්සෙ ඉතින් ලියන article එක  blogpost එකක් විදියට හදල  internet එකට upload කරල එක community එකට expose කරන්න blogging service එකක් දෙන site එකක් ඕන .   Blogger   යනු ඔබට නොමිලේම බ්ලොග් එකක් සැදීමට ඉඩ කඩ ලබාදෙන සේවාවකි.   Pyra Labs   විසින් develop කරපු Blogger සේවාව 2003 වසරේදී Google සාමාගම විසින් මීලදී ගන්නා ලදී. Google සමාගම මෙක මිලදි ගත්තට පස්සෙ මෙකට අලුත්ම features එහමත් add කරල ඔයාලට ඔයලා හදන්න ඉන්න blogpost එක සුපිරිම විදියට හදන්න help කරල තියෙනව . Blogger වල වාසි 😍 ඉතින් අපි මුලින්ම බලමු අපි මොකද මේ blogger පාවිච්චි කරන්න ඕන කියලා . 1. Free Hosting and Domain Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි. ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය. ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ...